සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය රාජපක්ෂ ජය ශ්‍රී මහා බෝධීන් වහන්ස‍ේගේ ආශිර්වාද ලබාගනියි..

Podu Jana Peramunaජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්ස‍ේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගන්නා ලදී. මෙම අවස්තාව සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය. මෙහිදී ධර්මානුශාසනාවක් සිදුකරමින් ලංකාරාමාධිකාරී රලපනාවේ ධම්මජෝති නාහිමියන් අවධාරණය කර සිටියේ මේ වන විට පිරිහෙමින් තිබෙන රට යළි නඟා සිටුවීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට