සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීමේ කාලය දීර්ඝ කරගැනීමේ තීරණයක්..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීමේ කාලය මසකින් දීර්ඝ කරගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. අදාළ අවසන් වාර්තාව ලබන 23 වනදා ලබාදීමට නියමිතව තිබුන ද වාර්තාව සකස් කිරීම සදහා මෙම කාලය ප‍්‍රමාණවත් නොවීම නිසා මෙසේ කාලය දීර්ඝ කරගැනීමට එම සභාව විසින් තීරණය කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරියේදී කථානායකවරයා වෙත භාරදෙන බව එම සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට