සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්ධන මිල ඉහළට..

Podu Jana Peramunaඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/- කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 4/- කින් ද සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 3/- කින් ද ඉහළ දමා තිබේ. ඔටෝ ඩීසල්වල මිල සංශෝධනය කර නොමැත. අදාළ මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 163 ක් ද සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 134 ක් ද වනු ඇත.

එමෙන්ම ඉන්දියානු තෙල් සමාගම ද අද (14) සිට සිය ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එම සමාගම විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 4/- කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 3/- කින් ද ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව එම සමාගම විසින් අලෙවි කරන ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 166 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 134/- වනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට