සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුද හමුදාව ශක්තිමත්, ඕනෑම සතුරෙකුට මුහුණදිය හැකියි – යුද හමුදාපති

Podu Jana Peramunaඕනෑම තත්ත්වයකට මුහුණදිය හැකි පරිදි යුද හමුදාව ශක්තිමත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනනායක මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව රටට එරෙහිව පැමිණෙන ඕනෑම සතුරෙකුට මුහුණදිය හැකි තත්ත්වයට මෙරට හමුදාව ශක්තිමත්ව පවතින බව ඒ මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියි. ඒ අනුව සතුරා පිළිබඳව අවධානය යොමුකර නිසි අධ්‍යයනයකින් පසු ඊට මුහුණදිමට අවශ්‍ය ශක්තිය හමුදාව තුළ ඇති කිරීමට අවශ්‍ය සියළු දේ සිදුකරන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි. මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් මහේෂ් සේනනායක මහතා මෙම අදහස් පළකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට