බගවන්තලාව, බොගවාන තේ වත්තේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, 07 ක් රෝහලේ..
බගවන්තලාව, බොගවාන තේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) උදෑසන කාලයේ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු තුවල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.