සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරණය ගැන ස්ථාවරය සැප්තැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කරනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන සැප්තැම්බර් මස 03 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. අද (15) කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීම කැමැත්තෙන් පසුවන බවද එසේ සන්ධානගතවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ආරක්‍ෂා වියයුතු බව ද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කරන ලදී. එමෙන්ම සන්ධානගත වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සිදුකරන සාකච්ඡා පක්‍ෂයේ සම්මේලනයට පෙර අවසන් විය යුතු බව ද අමරවීර මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට