සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි සංවිධානය තහනම් සංවිධානයක් වන අතර මෙම සැකකරුවන් තිදෙනා අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය විසින් අනාවරණය කරන ලද තොරතුරුකට අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට