සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හබරණ – දඹුල්ල මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට..

Podu Jana Peramunaඊයේ (15) රාත්‍රී 10.00 ට පමණ හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුව ඇති රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. ඉහත මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත. වෑන් රථයේ රියදුරුවරයා සහ එහි ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මියගිය පිරිස පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත. ටිපර් රථයේ රියදුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට