සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

“ආනමාලු රංග” ඇතුළු දෙදෙනෙකු ඝාතනය, කඩු දෙකක් සමග සැකකරුවන් 03 ක් STF අත්අඩංගුවට..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “ආනමාලු රංග” නැමැත්තා ඇතුළු දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය සුසාන භූමිය අසලදී ඊයේ (15) සවස් කාලයේ මෙම ඝාතනය සිදුවූ අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී කඩු දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට