සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලනීකරණය නිසා “සැරව ගලන තුවාලයක්” බවට පත්ව ඇති ක්‍රීඩා ක්ෂේත්‍රය නංවන්න අවශ්‍ය පියවර ගන්නවා – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaදේශපාලනීකරණය වීම නිසා “සැරව ගලන තුවාලයක්” බවට පත්ව ඇති මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය යළි නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකරන ලද “සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වාගම” ජනසතු කිරීමේ උත්සවයට එක්වෙමිනි. මෙම උදාකළ ගම්මානය හම්බන්තොට, බෙලිඅත්ත, මිහිඳුපුර ප්‍රදේශයේ ඉදිකර ඇති අතර එය “සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන ව්‍යාපෘතිය” යටතේ ඉදිකළ 248 වන උදා ගම්මානය වේ. මෙම අවස්ථාව සදහා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට