සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රන්ජන් ක්‍රියාකරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ කොන්ත්‍රාත්තුවක්, ඒ නිසයි ඔහුට දඩුවම් නොදෙන්නේ – ජූජ්‍ය උලපනේ සුමංගල හිමි

Podu Jana Peramunaසමාජ විරෝධි ප්‍රකාශ නිකුත් කරමින් සිටින රන්ජන් රාමනායක අමාත්‍යවරයා සිදුකරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් බැවින් අමාත්‍යවරයාට එරෙහිව අග්‍රාමාත්‍යවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොකරන බව ජූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අවධාරණය කර සිටියි. උන්වහන්සේ මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී ජූජ්‍ය උලපනේ සුමංගල හිමියන් තවදුරටත් සිය අදහස් දක්වමින් පහත පරිදි කරුණු දක්වන ලදී.

තමන් බැහැදැකීමට පැමිණෙන දූෂිත දේශපාලනඥයින් හට නොපසුබටව, සෘජු නියෝග නිකුත් කිරීමට මහනාහිමිවරුන් කටයුතු නොකළහොත් ආගමික නායකත්වය තුළ පවතින වටිනාකම ගිලිහී යාවි. යම් මැතිවරණයක් සදහා පක්ෂයකින් ඉදිරිපත් කරන අපේක්ෂකයින් පිළිපැදිමට අවශ්‍ය නීති මාලාවක් ඉදිරිපත් කිරීම, මහනාහිමිවරුන්ගේ හා කාදිනල් හිමිගේ මූලිකත්වයෙන් සිදුවිය යුතුයි. ඒ වුනත් එම නීති නිසිවිදියට නොපිළිපැද්දොත් සිදුකළ යුතු දේ සඳහන් නොකිරීම ගැන පවතින්නේ කණගාටුවක්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට