සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට ප්‍රධාන සංඝ නිකායන් දෙකක් අද සමගි සම්මුතියකට එළඹෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන මෙරට ප්‍රධාන සංඝ නිකායන් දෙක අද (16) සමගි සම්මුතියකට එළඹීමට නියමිතව ඇත. නව සමගි සම්මුතියට අත්සන් තැබීම අද දහවල් 2.30 ට කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මෙය මෙරට බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමක් ලෙස හැදින්විය හැකි අතර මෙහිදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ද අදාළ ව්‍යවස්ථාවට අත්සන් තබනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට