සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මෙරට ප්‍රධාන සංඝ නිකායන් දෙකක් අද සමගි සම්මුතියකට එළඹෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන මෙරට ප්‍රධාන සංඝ නිකායන් දෙක අද (16) සමගි සම්මුතියකට එළඹීමට නියමිතව ඇත. නව සමගි සම්මුතියට අත්සන් තැබීම අද දහවල් 2.30 ට කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මෙය මෙරට බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමක් ලෙස හැදින්විය හැකි අතර මෙහිදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ද අදාළ ව්‍යවස්ථාවට අත්සන් තබනු ඇත.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට