සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සහය දෙන්නේ කාටදැයි තවම තීරණය කර නෑ – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙනු ලබන්නේ කුමන අපේක්ෂකයාටදැයි මෙතෙක් තීරණයකට එළඹ නොමැති බව ද්‍රවිඩ ජාතික සන්ධානය අනාවරණය කර සිටියි. යම් තීරණයකට එළඹීමටනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන සියඵ අපේක්ෂකයින් නම් කළයුතුව ඇති වුවත් මෙතෙක් එක් අපේක්ෂකයෙකු පමණක් නම් කර ඇති බව ද එම සක්ධානය තවදුරටත් අනාවරණය කර සිටියි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකු වෙතම මෙරට දමිළ වැසියන්ගේ ගැටළු සම්බන්ධයෙන් විසදුම ලබාගැනීම සදහා වන යෝජනා ඉදිරිපත් කරන බවත් ඒ පිළිබදව දක්වන ප්‍රතිචාර අනුව සහය දෙන්නේ කාහටදැයි තීරණය කරන බවත් දමිළ ජාතික සන්ධානය වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට