සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා පිල 267 කට දැවෙයි..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම වෙනුවෙන් පහරදුන් ශ්‍රී ලංකා පිල මීට සුළු වේලාවකට පෙර ලකුණු 267 කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 61 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 40 ක් ලබාගන්නා ලදී. සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත පිල දිවා ආහාරය වෙනුවෙන් තරගය අත්හිටුවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 18 ක් රැස්කරගෙන සිටියි. අද තරගයේ 03 වන දිනයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට