සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ශ්‍රී ලංකා පිල 267 කට දැවෙයි..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම වෙනුවෙන් පහරදුන් ශ්‍රී ලංකා පිල මීට සුළු වේලාවකට පෙර ලකුණු 267 කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 61 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 40 ක් ලබාගන්නා ලදී. සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත පිල දිවා ආහාරය වෙනුවෙන් තරගය අත්හිටුවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 18 ක් රැස්කරගෙන සිටියි. අද තරගයේ 03 වන දිනයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට