සත්‍යයේ පුවත් අඩහැරය….

“ජාතික ජන බලවේගය” ජන රැළියේදී අපේක්ෂකයා රටට හෙළිකරනවා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්කරන අපේක්ෂකයා මේ වන විට තෝරා ගෙන අවසන් බව එම පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම අදහස් පළකර ඇත. එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ ජාතික ජන බලවේගය නමින් පිහිටුවීමට නියමිතව ඇති නව සන්ධානය යටතේ සිය අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි.


ඒ අනුව එම අපේක්ෂකයා කවුරුන්දැයි අනිද්දා (18) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත “ජාතික ජන බලවේගය” ජන රැළියේදී රටට අනාවරණය කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට