සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (18) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව අද දිනයේ සවස් භාගය තුළ උතුර, උතුරු මැද, වයඹ, ඌව සහ නැගෙනහිර යන පළාත්වල වැසි මෙන්ම ඒ සමඟ තද සුළං ද ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, යාපනය, මන්නාරම, කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට