සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මොණරාගල, හොරොම්බුව, දරගොඩ යාය කඳු රක්ෂිතයේ ගින්නකින් අක්කර 25 ක් විනාශ වෙයි..

Podu Jana Peramunaඊයේ (17) සවස් කාලයේ මොණරාගල, හොරොම්බුව, දරගොඩ යාය කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම ගින්න හේතුවෙන් අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබේ. කුඹුක්කන යුධ හමුදා කඳවුරේ සාමාජිකයින් සහ මොණරාගල පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ඊයේ පස්වරුවේ ගින්න හට ගෙන තිබු බව පොලීසිය පැවසුවේය. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට