සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුද්ධ හමුදාපති ධුරය හිස්වේ..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාපතිවරයා ලෙස කටයුතු කල ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18) සිට අවසන් වී ඇත. 2017 වසරේ ජූලි මස 04 වැනිදා මහේෂ් සේනානායක හමුදාපති ධුරයට පත් කරන ලදී. ඒ අනුව පුරප්පාඩු වූ හමුදාපති ධුරය සදහා මේ වනතෙක් පත්කර නොමැති බව යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කලේය.

හිස්වූ ධුරය සදහා අයකු පත් කිරීමට ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින පළමු 10 දෙනාගේ නම් ලැයිස්තුවක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක සදහන් කලේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින නිලධාරීන් අතරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ මෙන්ම මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න යන නිලධාරීන් සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට