සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප නව සන්ධානය මේ මස 31 ට පෙර..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය මේ මස 31 වනදාට පෙර අනිවාර්යයෙන්ම පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.  ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් පවත්වමින් තිබෙන අතර අද (19) දින අරලියගහ මන්දිරයේදී සවස 04.00 ට අග්‍රාමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව ඇති බවට තොරතුරු වාර්තාවේ.

සන්ධාන ගොඩනැගීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය (17) දින අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසෙහි පැවැත්වූ අතර එයද අවසන් තීරණයක් නොමැතිව කල් දැමූ බැවින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසන්නේ අද දින පවත්වන ලද සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වනු ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට