සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද කෝප් කමිටුව හමුවට..

Podu Jana Peramunaශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද (20) දින කෝප් කමිටුව වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් විමර්ශනය කරනු ඇත. හෙට (21) දිනයේ දී ලංකා සතොස ආයතනයත් අනිද්දා (22) දින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයත් කොප් කමිටුව ඉදිරියට කැදවා ඇත. විදුලිබල මණ්ඩලය ද කමිටුව හමුවට කැදවා ඇත්තේ ලබන සිකුරාදායි. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව මෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු ද මේ වන විට මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට