සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර අද රාත්‍රියේ විශේෂ රැස්වීමක්..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර අද (20) රාත්‍රි කාලයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේ දී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කරනු ඇත.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට