සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව යුද හමුදාපති ශවේන්ද්‍ර ගැන පළවන විරෝධතා ගැන සංවිධාන කිහිපයක කණගාටුව..

Podu Jana Peramunaමෙරට නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක් විසින් මේ වන විට විවිධ චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ. ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ (19) අවධාරණය කරන ලදී. ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට බරපතල චෝදනා ඉදිරිපත්ව තිබෙන බව ද මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය නිවේදනය තුළි සදහන් කර තිබේ.

මේ අතර මෙවැනි විරෝධතා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් අපි ජාතික බලවේගය පවසා සිටින්නේ රටතුළ නිලධාරීන් පත්කිරීම පාලකයින්ගේ අභිමතය පරිිදි සිදුකළ හැකි බැවින් එවැන්නකට බලපෑම් කිරීමට වෙනත් රටකට බලයක් තිබිය නොහැකි බවයි. නව යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිවේදනය සම්බන්ධයෙන් තම සංවිධානය ද කණගාටුව පළකරන බව ද අපි ජාතික බලවේගය වැඩිදුරටත් පවසා සිටියි.
මේ අතර මෙම නව පත්කිරීම පිළිබදව ද්‍රවිඩ ජාතික සන්ධානය ද සිය විරෝධය පළකර ඇත. සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානය සහ ජාතික නිදහස් පෙරමුණ ද මෙවැනි විරෝධතා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට