සත්‍යයේ පුවත් අඩහැරය….

පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ දේශපාලන පක්ෂයන්හි නායකයින් අද (20) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති අතර ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ සදහා සහභාගී වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දියත් කිරීමට නියමිතව ඇති කටයුතු සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරිමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට