සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ දේශපාලන පක්ෂයන්හි නායකයින් අද (20) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති අතර ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ සදහා සහභාගී වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දියත් කිරීමට නියමිතව ඇති කටයුතු සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරිමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට