සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරීම, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaවැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට සැකකරමින් තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලද අතර ඊයේ (21) දහවල් අත්අඩංගුවට ගන්නා ලද දෙවන සැකකරු අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පසුගිය 03 වනදා අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකරන ලද අතර ඊයේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාළ යතුරුපැදියේ හිමිකරුයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට