සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හංවැල්ලේ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට..

Podu Jana Peramunaහංවැල්ල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ එම නිවසේ හිමිකරු සහ ඔහුගේ රියදුරුවරයා බව අනාවරණයවී ඇත.

මුහුණු ආවරණය කරගනිමින් යතුරු පැදියකින් පැමිණී පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. වෙඩි වැඳීමෙන් බරපතල තුවාල ලැබු නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 43 හැවිරිදි සහ 32 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ මියගොස් තිබේ. හංවැල්ල පොලිසිය විසින් මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට