සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දිනවලදී..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුළු නියෝජිතයින් සහභාගිවන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇති අතර සිය පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව අවසන් තීරණයකට එළඹීමට ද මෙම සාකච්ඡාවලදී සිදුවන ඇත. ඒ අනුව අද (26) දිනයේදී ද තීරණතාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට