සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි 06 ක් බොරලැස්ගමුවේදී දැලේ..

Podu Jana Peramunaකේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 06 දෙනෙකු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බලකාය දියත් කරන ලද වැටලීමකදී බොරලැස්ගමුව, සුනේත්‍රාරාමය අසල ළමා උද්‍යානයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරුවන් සතුව කේරළ ගංජා ග්‍රෑම් 40 ක් තිබී ඇති අතර බොරලැස්ගමුව පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට