සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“රට රකිමු – රට හදමු! රටවැසියනි එක්වවු!”, මහජන සම්මන්ත්‍රණය අනිද්දා..

Podu Jana Peramuna“රට රකිමු – රට හදමු! රටවැසියනි එක්වවු!” යන මැයෙන් ලබන 28 වනදා සවස 03.30 ට කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇති මහජන සම්මන්ත්‍රණය සදහා සහභාගි වන්නැයි යුතුකම සංවාද කවය විවෘත ආරාධනාවක් කර සිටියි. රට තුළ මේවන විට උද්ගතව තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළකිරීමට නියමිත බවත් ඒ අනුව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, යුතුකම සංවාද කරවයේ සභාපති ගෙවිදු කුමාරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශ්‍රාමික අධ්‍යක්ෂක ඒ. ධර්මකුලසිංහම් ඇතුළු විද්වතුන් පිරිසක් සිය අදහස් පළකරනු ඇති බවත් සංවාද කවය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට