සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළු, කැළණි සහ ගිං ගංඟා පිටාර මට්ටමේ, ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් වෙයි..

Podu Jana Peramunaගංඟා කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. කළු, කැළණි සහ ගිං යන ගංඟා ආශ්‍රිතව මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කළු ගඟේ ජලමට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ට්මට ආසන්න වෙමින් පවතින අතර ගිං ගඟේ ජල මට්ටම තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නව ඇතැයි වාර්තා වේ. කැළණි ගඟේ ජල මට්ටම කිතුල්ගල හා දැරණියගල ආශ්‍රිත ප්‍රදේශවල පිටාර මට්ටමට ආසන්න වී තිබේ. ඒ අනුව මෙම ගංගා හා ඊට සම්බන්ධ අතු ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද වාරිමාර්ග
දෙපාර්තමේන්තුව පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට