සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාභයට එරෙහි නඩුව දිනපතා විභාග කිරීමට නියෝග..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 15 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට අධිකරණය විසින් තීරණය කර ඇත. කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර හම්බන්තොට, මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට