සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණ පැවැත්වීමෙන් සිදුවන්නේ පක්ෂය බෙදීමකට ලක්වීමයි – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaපක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණ පැවැත්වීමෙන් සිදුවන්නේ පක්ෂය බෙදීමකට ලක්වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් පළකරමින් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙසේ විනය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පවතින ගැටුම් දුරදිග යන බැවින් එක්සත් ජාතික පක්ෂය කළ යුතුව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පැවැත්වීම නොව සාකච්ඡා කර එකඟතාවයන් ඇති කරගැනීම බවයි.

ඉදිරි මැතිවරණ ඉතා තීරණාත්මක වන බැවින් පක්ෂය තුළ බෙදීමක් හෝ ගැටුමක් ඇතිකිරීම පක්ෂයට අභියෝගයක් බවත් පක්ෂයකට අනිවාර්යයෙන් විනයක් අවශ්‍ය බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට