සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වහාම පවත්වන්න, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට නියෝග..

Podu Jana Peramunaඅත්හිටුවන ලද ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වහාම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) මැතිවරණ කොමිසමට නියෝග කර ඇති බව වාර්තා වේ. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ, ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් සකසන ලද නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙසද මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කර තිබේ. සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිම නිසා ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද ඉහත නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට