සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල් කළයුත්තේ පක්ෂ නායකත්වයෙන් ඉවත්ව දෙවන පෙළකට අවස්ථාව දීමයි – එක්සත් නීතිඥ සංගමය

Podu Jana Peramunaඑක්සත් ජාතික පාක්ෂිකයින් සියළුදෙනාගේම තීරණය බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුය යන්න බව එක්සත් නීතිඥ සංගමය පවසා සිටියි. එහි සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ඊයේ (30) කොළෂඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකරන ලදී. උපුල් ජයසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට නම් දෙවැනි පෙළකට අවස්ථාව ලබාදීම අනිවාර්යය බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට