සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොදුජන පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය ඇරඹෙයි..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය මීට සුළු වේලාවකට පෙර කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත්‍රා වන්නආරච්චි සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී කෝකිලා හර්ෂනී ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වේ. දිවයිනේ සමස්ත ආසන මට්ටමින් කාන්තාවන් දස දහසක පමණ මෙම සම්මේලනයට සහභාගිවී සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට