සත්‍යයේ පුවත් අඩහැරය….

තෙවන පාසල් වාරය හෙට ඇරඹේ..

Podu Jana Peramunaතෙවන වාරය සඳහා රජයේ සහ අනුමත පුද්ගලික පාසල්හි අධ්‍යයන කටයුතු හෙට (02) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 12 ක පමණක් අධ්‍යවන කටයුතු ලබන 16 වැනිදා ආරම්භ කරන බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට