සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු විස්සිය විස්ස තරගය අද..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (01) පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරගය අද රාතී‍්‍ර 07.00 ට ආරම්භ වීමට නියමිතව ඇති අතර ලසිත් මාලිංග විසින් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබයි. නවසීලන්ත පිලේ නායකයා ලෙස කටයුතු කරන්නේ ටිම් සවුති යි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට