සත්‍යයේ පුවත් අඩහැරය….

පෙළ පොත් මුද්‍රණය කිරීමේදී සිදුව ඇති බව පැවසෙන මුල්‍ය වංචාව, ප්‍රකාශයක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට නොතිසී..

Podu Jana Peramunaලබන මස 08 වන දින රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව පැවසෙන මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා මෙසේ අදාළ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට