සත්‍යයේ පුවත් අඩහැරය….

අපේක්ෂකයා ගැන එ.ජා.පයේ අර්බුදයක් නෑ, අර්බුදයක් ඇතැයි මතයක් සෑදීමට උත්සහ කරන්නේ විපක්ෂයයි – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත. මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය තුළ යම් අර්බුදයක් ඇතැයි මතයක් නිර්මාණය කිරීමට උත්සහ කරන්නේ විපක්ෂයේ ඇතැම් පිරිස් විසින් බවයි. එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිවී තිබෙන්නේ සංවාද සහ මතවාද පමණක් විනා අර්බුදකාරී තත්ත්වයක් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් අනාවරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට