සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කටුනායක සිට වේයන්ගොඩට නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට අවධානය..

Podu Jana Peramunaකටුනායක ගුවන්තොටුපොළේ සිට වේයන්ගොඩ තෙක් නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් මෙසේ නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් මෙමගින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සංචාරයින්ට මෙන්ම දේශීය මගීන්ට ද කොළඹ නගරය දක්වා ගමන් නොකර දුම්රිය උපයෝගි කරගනිමින්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවලට ගමන් කිරීමට හැකිවනු ඇති බවත් ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට