සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 68 යි, සංවත්සරය අද කොළඹදී..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය අද (03) පැවැත්වීමට නියමිතව ඇත. අද පස්වරු 2.00ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 68 වැනි ජාතික සම්මේලනය පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. “තීන්දුව හරි අතට” යන තේමාව යටතේ මෙවර සම්මේලනය පැවැත්වෙන අතර මෙහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල එළිදැක්වීමට නියමිතව ඇති අතර ජනාධිපතිවරයා විසින් මෙහිදි විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන ජාතික සම්මේලනය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටින්නේ පළාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දි ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව අදාළ තීන්දුව ලබා දී ඇති බව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට