සත්‍යයේ පුවත් අඩහැරය….

හැටන් රොසිටා වතුයායේ වතු නිවාස පේළියක ගින්නක්, නිවාස 09 සම්පූර්ණයෙන් විනාශයි..

Podu Jana Peramunaහැටන්, රොසිටා වතුයායේ වතු නිවාස පේළියක ඊයේ (02) සවස්කාලයේ හටගත් ගින්නකින් නිවාස 09 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් පවුල් 09 කට අයත් පුද්ගලයින් 32 නෙකු අවතැන් වී තිබේ. එක් නිවසක හටගත් ගින්නක් සෙසු නිවාසවලට ද පැතිරී ගොස් ඇති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත. දිඹුල පොලීසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට