සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි, කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaඅද (05) උදෑසන කාලයේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවූ බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. පාදුක්ක සහ මීගොඩ අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙම දුම්රිය ප්‍රමාදය සිදුවී ඇත. මේ වන විට අදාළ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට