සත්‍යයේ පුවත් අඩහැරය….

අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරු නාම සංශෝධනයක්..

Podu Jana Peramunaඅධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදී සිටින පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු යන තනතුරු නාම සංශෝධනය කර ඇති බව වාර්තා වේ. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අදාළ පියවර ගෙන තිබෙන අතර ඒ අනුව ඉහත තනතුර දරණ 4766 දෙනෙකුගේ එම තනතුරු නාම සංශෝධනය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සංශෝධනය සිදු කර තිබේ. අදාළ තීරණයට අනුව පාසල් කම්කරු නතතුර, සේවා සහයක ලෙසත් සනීපාරක්ෂක කම්කරු තනතුර, සේවා සහයක සනීපාරක්ෂක ලෙසත් මුරකරු තනතුර, සේවා සහයක ආරක්ෂක ලෙසත් සංශෝධනය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට