සත්‍යයේ පුවත් අඩහැරය….

නීති විරෝධීව මෙරට රැදී සිටි ඉන්දිය ජාතිකයින් 44 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaසංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියාවන්හි නිරත වෙමින් සිටි ඉන්දිය ජාතිකයින් 44 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්ඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අද (05) උදෑසන සිදුකරන ලද මෙහෙයුමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිටි මෙම ඉන්දිය ජාතිකයින් 44 දෙනා අත්ඩංගුවට ගෙන තිබේ. අදාළ පිරිස පසුගිය වසර කිහිපය තුළ සංචාරක වීසා මත පැමිණ නීති විරෝධිව මෙරට රැදී සිට ඇති අතර මෙම ඉන්දීය ජාතිකයින් ප්‍රකාශ සටහන් කර ගෙන මිරිහාන රැදවුම් කදවුර වෙත යොමුකිරිමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට