සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාන්තාවන්ට වෙන්කළ දුම්රිය මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකුට දඩ..

Podu Jana Peramunaකාන්තාවන් සඳහා වෙන්කර ඇති දුම්රිය මැදිරියක ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන දඩ අයකරගැනීමට දුම්රිය ආරක්ෂක අංශය විසින් අද (05) පෙරවරුවේ පියවර ගෙන ඇති බව වාර්තා වේ. මහව සන්ධියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්කර තිබෙන මැදිරියේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 10 දෙනෙකු මෙසේ දුම්රිය ආරක්ෂක අංශයේ අත්අඩංගුවට පත්විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට