සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී.ල.නි.පයට නිසි දැක්මක් නෑ – දිලුම් අමුණුගම

Podu Jana Peramuna ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය ඔවුන්ගේ ඡන්ද බලය මැන බැලීමට ගත් හොද තීරණයක් විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පවසනවා.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට ගැටලූවක් නොවන බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කරයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ නිසි දැක්මක් නොමැතිව ගමන් කරමින් සිටින බවයි දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට