සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වාර්තා රැසක් සමග තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාවට, මාලිංගගෙන් පිට පිට කඩුළු 04 ක්..

Podu Jana Peramunaඊයේ (06) සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 37 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 තුළ ලකුණු 125 ක් ලබාගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ පන්දුවාර 16 ක් තුඝ සියලුදෙනා දැවී ලකුණු 88 ක් පමණි. මෙම තරගයේදී පිට පිට කඩුළු 4 ක් බිදහෙළීමට ලසිත් මාලිංග සමත් වූ අතර ජාත්‍යන්තර කි‍්‍රකට් තරග ඉතිහාසය තුළ එසේ පිට පිට කඩුළු 04 ක් ලබාගැනීම් දෙකක් සිදුකළ පළමු කී‍්‍රඩකයා ලෙස මාලිංග පත්විය. මෙය ලසිත් මාලිංග විස්සයි විස්ස තරගවලදී ලබාගත් 2 වන කඩුළු ති‍්‍රත්වයයි. එක්දින තරගවලදී කඩුළු ති‍්‍රත්ව 3 ක් වාර්තා කර ඇති ලසිත් මාලිංග ඒ අනුව ජාත්‍යන්තර කි‍්‍රකට් තරගවලදී වැඩිම කඩුළු ති‍්‍රත්ව ප‍්‍රමාණයක් වාර්තා කළ පන්දු යවන්නා ලෙසද ඉතිහාසයට එක්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට