සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අපේක්‍ෂකයා කවුද තීරණය නොකළහොත් විකල්ප කි‍්‍රයාමාර්ගයකට එළඹීමට සිදුවේවී – අමාත්‍ය පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම මේ වනවිටත් ප‍්‍රමාද වී ඇති බැවින් ඉදිරි සතිය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹිය යුතුව ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇති අතර එහිදී තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ සිය ඉදිරි දේශපාලන තීරණ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකරන බවයි.

කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ ජනාධිපතිවරණයට ඉදිරිත්කරනු ලබන අපේක්‍ෂකයා කවුරුන්දැයි යන්න පිළිබද තීරණයක් ගතයුතුව ඇති බවත් එසේ නොවුන්නේ නම් විකල්ප කි‍්‍රයාමාර්ගයකට එළඹීමට සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට