සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රනිල් , සජිත් සාකච්ඡාව කල්යයි ..

Podu Jana Peramunaඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර අද (08) පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව කල් දමා ඇති බව වාර්තා වේ.අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ එම සාකච්ඡාව ලබන අඟහරුවාදා දක්වා කල් දමා ඇති බවයි.එම සාකච්ඡාව සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යබහුලත්වය නිසා කල්තදැමිමට කටයුතු කළ බවත් එදිනට අපි සතුව තියෙන සමීක්ෂණවල වාර්තා භාර දීමට කටයුතු කරන බවත්දෙ අමාත්න‍යවරයා පසසයි. මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඊයේ (07) ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා ද ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වී සිටින බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමග පැවති හමුවේදී ප‍්‍රකාශ කළ බව වුවත් එම සාකච්ඡාවේදී එවැනි එකඟතාවයකට නොපැමිණි බව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට