සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට දිනයක් ලබාදෙයි ..

Podu Jana Peramuna පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිනයක් ලබා දී ඇති බව වාර්තා වේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ ලබන 20 වන දින අදාළ හමුවීම සඳහා ජනාධිපතිවරයා විසින් කැමැත්ත පළ කර ඇති බවයි. ලබන 20 වන දින පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලිඛිතව දැනුම් දී ඇත. ඒ අනුව එදිනට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් තීරණය කර ඇති බව ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට